අහම්බය උරුමය වු දා
සිතැඟිය අහම්බයක් වූ දා
වසන්තය පමනක්
නිසි කලට උදාවෙයිද
අරමුන මගහැරුනු දා
සෙවනැල්ලත් හැරගියදා
නුඹ පමනක් ඉතුරු වෙයිද
මට ජීවය දෙන්නට
නුඹේ පහස මට අහිමිඋනද
වසන්තය අභියස සිටි එදවස
මතකය පාරවයි අලු යට සැගවුන
ගිනි පුපුරු ලෙසින්
තාමත් බලා සිටිමි උදාවෙන තුරු
නුඹට හිමි මට අහිමි
අපේ වසන්තය
Comments
Post a Comment