ඇගේ ප්‍රේමය
ජනප්‍රිය ගීයක පද කීපයක් නිදහස් මනසින් මා සිදුකල කාර්යය අවුල් කලේය.ඒ කටහඩේ අයිතිකාරයා දෙස මා බැලුවේ තරමක් තද බැල්මකි.
"අනේ සොරි ඔයාට ඩිස්ටර්බ් උනා නම්"
ඇය නම් සැබැවින්ම දෙව්දුවකි .රැවීමට සිතා ඇය දෙස බැලුවත් ඇගෙ රුව දුටු මගේ මුහුණට ඇදුනේ මද සිනාවකි.
" නෑ .ඒක අවුලක් නෑ" දෙව්දුවකගේ රූපයෙන් මත්වී සිටි මා එසේ පැවසුවේ නිරායාසයෙනි.

තරමක ලැජ්ජාශීලි චරිතයක් වූ මා උපකාරක පන්ති අසල වූ ලමුන් බහුලව ගැවසෙන අවන්හලකට වී පන්ති ආරම්බ වන තෙක් පාඩම් පොතක් කියවීම පුරුද්දක් කරගෙන සිටිමි.මෙතෙක් කල් නිසලව තිබු මාගේ මනස දැන් මොහොතකට පෙර පොකුනකට ගලක් ගැසුවාක් මෙන් සසල වී ඇත.මා වාඩි වී සිටි මේසයේ ඉදිරියේ සිටි ඇය තවමත් මා දෙස බලා සිටී.
"ඔයා බණ්ඩාර සර්ගෙ පන්ති පටන් ගන්නකන්ද ඉන්නේ?"

නැවතත් ඇගෙන් පැනයකි.
"ඔව්"
කතාකිරිමට පවා අමතක වී සිටි මා කෙටියෙන් පිලිතුරු සැපයුවෙමි.
"ෂෝක්නේ!එහෙනම් ඔයාට පුලුවන් මට පන්තිය පෙන්නන්න.මන් මෙහෙට අලුත් .නුවරට ආවේ ඒලෙවල් වලට"

ඈ ගිරවියක් මෙන් කියවයි.නුවර කෙතරම් රුවැත්තියන් සිටියද අහම්බෙන් පැමිනි මුවැත්තියක මගේ හද සොරකම් කර ඇත.
"ඔව් තව ටිකකින් පන්තිය පටන් ගන්නවා"
යලි පොත දෙස බැලුවද ඇගේ සිනහව මා අවුල් කර ඇත.
"මන් මේවා බොන්න කැමති.ඔයාටත් එකක් ගත්තා.චොකලට් එකට තමා මං ආස"
ඇගේ අතේ කිරි පැකට් දෙකකි.සීතල බීම වර්ග මට අගුන වුවත් ඇගේ සිත රිදවීමට නොහැකි නිසා මා ඉන් එකක් ගත්තෙමි.මොහොතකට පෙර පොතක් දෙස බලා සිටි මා මේ මිනිත්තු කිහිපය තුල සිදුවු දේවල් වලින් වික්ශිප්ත වුනෙමි.
"තෑන්ක්ස් "
කෙටියෙන් පිලිතුරු සැපයු මා මද සිනහවකින් ඇයට සංග්‍රාහ කලෙමි.

"මම මල්මි.ඔයාගේ නම ?"
ඈ දෑස් පුංචි කරමින් විමසයි
"ශාන්"
"ශාන්.හරි පුංචි නමක්"
හුරුබුහුටි කුඩා යුවතියක් වූ ඇය කුඩා දරුවෙක් මෙන් දොඩමලු වෙයි.
.......................................................................
එදින මුන ගැසුනු ඇය දැන් සය මාසයක් තිස්සෙ මගේ මිතුරිය වී ඇත.බොහෝ දිනවල අප සුපුරුදු අවන්හලේ මුන ගැසිනි.ඒ සෑම විටම ඇගේ කිරි පැකට් සංග්‍රහය වරදින්නෙ නැත.

"මේ ශාන්"
"ම්ම්"
"ම්ම් ගාන්නෙ පොඩ්ඩක් බලන්නකෝ"
ඇය නොඉවසිල්ලෙන් කතා කරයි.
"කියන්න" මා ඈ සමග කතාවට වඩා ඇගේ නිමක් නොමැති කටකාර කතා ඇසීමට ප්රියකලෙමි.

"මන් හොද යාලුවෙක්ද?"
හදිසියේම ඈ මෙවන් තේරුමක් නැති ප්‍රශ්න ඇසුවත් මෙවර ඇගේ දෑසෙහි දුකක සේයාවක් සැගවී ඇත.
"ඔව්"
"වෙන?"
"වෙන කිව්වෙ?"
"වෙන මොකුත් නැද්ද"ඇගේ කටහඩෙහි දුක්බර විලාසයක් ඇත

"ඔයා මගේ හොදම යාලුවෙක් "
ඇය හා ඇති බැදිම යාලුකමකට එහා ගියද එය ආදරයෙන් කෙලවර කලයුතුද යන්න නොඉදුල් මගේ සිතට නොවැටහිනි.

"හ්ම්ම්.මන් යනවා.මට වැඩ ටිකක් තියෙනවා."
කදුලින් තෙත් වු ඇගේ දෑස සගවාලීමට අසාර්ථක උත්සහායක යෙදී ඇය අවන්හලෙන් පිටවිය.
ඈ මා හැර ගිය මොහොතේ සිට මා සිටියේ එකම අවුල් ජාලයකය.නිවසට පැමිනියද සැනසීමක සේයාවක්වත් නැත.ඇයට කෙතරම් දුරකතන ඇමතුම් ලබාදුන්නද ඒවා කිසිවකට ඈ ප්‍රතිචාර දැක්වුයේ නැත.ඇය හෙටදින අනිවාර්යයෙන් පන්ති පැමිනෙන නිසා අවන්හලේ ඇය අනිවාර්යයෙන් හමුවේ.එහිදී ඇය සමග කතාකිරිමට මා සිතා නින්දට ගියෙමි.
අවන්හලට වෙනදාට වඩා කලින් පැමිනියද ඇය තවමත් නැත.මගේ ජිවිතය බෙදාගැනීමට සුදුසුම යුවතිය ඇය බව දැන් මට ප්රත්යක්ෂ වී ඇත.ලැජ්ජාශීලි මට ඈ තරම් ගැලපෙන යුවතියක් හමුවන්නෙ නැත.
"ඔයාගෙ කිරිපැකට් එක"
කල්පනා සාගරයේ ගිලි සිටි මම යලි පියවි ලෝකයට පැමිනියේ ඇගේ කටහඩිනි.ඈ මගේ මුන දෙසවත් නොබලා මේසයේ අසුන් ගත්තේය.මුහුන මැලවී ගොස් සිටි ඇය නිහඩවම බිම බලා සිටියාය.
"මල්මි"
"ම්ම්"
මැලවුණු ඇගේ මුහුන සිනහවකින් එලිය වී ඇත.
"ඇයි කතා කරන්නෙ නැත්තෙ"මා විමසුවෙමි
"මගේ ටිකක් ඔලුව රිදෙනවා "
සැබැවින්ම ඇගේ හැසිරීමද සාදාරන වේ.ඈ බලාපොරොත්තු වූ ආදරයට වෙනුවට මා ඇය රිදවා ඇත.මේසය මත තිබු ඇගේ කුඩා අත තදින් අල්ලාගත් මා

"මල්මි ,ඔයාට දෙයක් තියෙනවා කියන්න"
පුදුමයෙන් දෑස් දල්වාගත් ඇය මගේ ස්පර්ශයෙන් මිදිමට වෑයම් නොකරයි.

"කියන්න"
ඇගේ දෑස් ප්‍රිතියෙන් බබලයි.
"ඔයා මගේ හොදම යාලුවා විතරක් නෙමේ.ඊට වඩා වටින කෙනෙක්.හෙට මන් මේ පන්තියෙන් අයින් වෙනවා.මෙන්න ඔයා අරන් දුන්න කිරිපැකට් ඔක්කොමගෙම සල්ල.ඒකයි කියන්න ඕන උනේ"
මා ඇයට මුදල් දික්කලද ඇය මගේ අත ගසා දමා ඉවතට දිව ගියාය
....................................................................
උඹලා හිතුවෙ මන් ඒකි එක්ක යාලුවෙයි කියලා නේද.ඕකි ගැන මට සැක හිතුනේ ආව පලවෙනි දවසේමයි.මෙච්චර මේස තිබිලා මන් ගාවිත් ඇවිල්ලා වාඩිඋනා.එ මදිවට හැමදාම කිරි අරන් දෙනවා.නිකන් හරකෙක් මරන්න කලින් උට කන්න දෙනවා වගේ.මෙච්චර ලස්සන කෙල්ලෙක් මෙහෙම එන්නෙ ශුවර් එකටම මගේ ඇගේ අවයව ගලවගන්න.ඊට පස්සෙ ඒවා විකුනලා ඒකි කෝටිපතියෙක් වෙයි.මාව නම්මගන්න කිරි දෙනවා.අන්තිමට පත්තරේ යයි.
"19 හැවිරිදි අවිවාහක තරුනයා මරුට.වකුගඩු අතුරුදහන් " කියලා.ඒවා කොහෙද මාත් එක්ක.ඒකිගේ සල්ලි දීලා පන්තියෙන් අයින් උනාම වැඩේ ඉවරයි.ඒකි කෝටිපතියෙක් වෙන්නෙත් නෑ.මගේ වකුගඩු දෙකත් බේරෙනවා

Ubta koinda bn me wage adahs enne ammapa
ReplyDeleteඅනේ මන්දා 😂😂😂
DeleteEkne
DeleteAmbo yko.. 😅😅
ReplyDelete😂😂😂
Delete